Skip to main content

Munchee වොලිබෝල් ශූරතා අවසන් තරඟ 2024



2024  වසරේ මන්චී ජාතික වොලිබෝල් ශූරතාවය මෙවර

පිරිමි අංශයෙන් වරාය අධිකාරී කණ්ඩායමටත්

කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා ග්‍ය්වන් හමුදා කණ්ඩායමටත් හිමිවිය

අවසන් පූර්ව තර්ඟයේදී  (පිරිමි )

  වරාය අධිකාරී කණ්ඩායම  විසින් ඕශන් ලංකා කණ්ඩායමත්

විදුලිබලය කණ්ඩායම විසින් යුධ හමුදා කණ්ඩායමත් පරාජය කරමින් මෙසේ 2025 ජනවාරි මස 4 වන දින අවසන් මහ තරඟයට මුහුණ දෙන ලදි...එයි වට 3 ට 0 ක් ලෙස වරාය අධිකාරී කණ්ඩායම පහසු ජයක වාර්තා කලේය


















Comments

Popular posts from this blog

වොලිබෝලයේ පියා සහ ඉතිහාසය

වොලිබෝල් ක්‍රීඩාවේ උපත විලියම් ජී. මෝගන් 1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී. විලියම් ජී. මොගන් විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින...

Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරිමි අංශයෙන්  ශ්‍රී ලංකා යුධ හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා  නාවික හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා පොලීස් කණ්ඩායම ශ්‍රී ලංකා  වරාය අධිකාරී කණ්ඩයම ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම බෙස්ට් පැසිෆික් කණ්ඩායම ජාතික තරුණ සේවා සභා කණ්ඩායම ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම ඕශන් ලංකා කණ්ඩායම මැලිබන් කණ්ඩායම ලෙස වූ අතර එයින් පළමු අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ඕශන් ලංකා කණ්ඩායම සහභාගී විය.එයින් වට  3- 1 ක ජයක හිමිකර ගනිමින් විදුලිබල.මණ්ඩල කණ්ඩායමත් දෙවන අවසන් පූර්ව තරඟයේදී වරාය අධිකාරී කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරායජ කරමින් ද අවසන මහ තරඟයට සුදුසුකම්.ලබා ගන්නා ලදි කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ඔමේගා ලයින් කණ්ඩායම මාස් කැශුව ලයින් කණ්ඩායම ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම ලෙස විය.  අවසන් මහ තරඟ 2024 දෙසැම්බර් මස 11...

වොලිබෝලය වර්ණවත් කළ රත්නපුරේ විජේපාල

( සැ..යු.2010 සිළුමිණ ලිපියකි )  කලුආරච්චිගේ කුලසිරි විජේපාල හෙවත් කේ.ඒ.කේ. විජේපාල නම් වූ ළබැඳි සොයුරා පිළිබඳව සටහනක් ලිවීමට සිළුමිණෙන් මා ලද ඇරැයුම ඉත සිතින් බාර ගත්තේ ඔහුගෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්ෂේත්‍රයට සිදුවූ අමිල සේවය අගය කිරීමක් වශයෙනි. 50 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවට පැමිණි මදුරාසි වොලිබෝල් පිල අපේ ක්‍රීඩාව උඩු යටිකුරු කිරීමට සමත් වූ බව මා පුවත්පත් වලින් කියවා ඇත. දසැඟිලි වලින් පන්දුව මෙහෙයවීමේ ශිල්පීය (හිසට උඩින් පන්දුව පාස් කිරීම) දක්ෂතාව ඇතැම් වොලිබෝල් බලධාරීන් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ නීති සම්පාදනයට ගත් පියවර නිසා ක්‍රීඩාව වළ පල්ලට යැවූ අයුරු මා සිත් තුළ හොඳින් පැල පදියම් වී තිබේ. මේ තත්ත්වය 60 දශකය පුරා ක්‍රීඩාවට වින කළ බව පැරණි ක්‍රීඩකයින් වුව ද සාක්ෂි දරනු නොඅනුමානය. වොලිබෝල් සංගමය පැනවූ නීති රීතිවලට අනුව විනිශ්චය ලබාදීම නිසා විනිසුරුවන් අපහසුතාවයට පත් වූ අතර ක්‍රීඩකයිනට නිදහසේ ක්‍රීඩා කිරීමට තිබූ ඉඩකඩ මුළුමනින් ම ඇහිරී යාම නිසා සමස්ථ ක්ෂේත්‍රයම අර්බුදයට ලක්විණි. මේ තත්ත්වය මෙසේ පවතිද්දී ළදරු ක්‍රීඩා අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ නැඟෙනහිර ජර්...