2024 වසරේ මන්චී ජාතික වොලිබෝල් ශූරතාවය මෙවර පිරිමි අංශයෙන් වරාය අධිකාරී කණ්ඩායමටත් කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා ග්‍ය්වන් හමුදා කණ්ඩායමටත් හිමිවිය අවසන් පූර්ව තර්ඟයේදී (පිරිමි ) වරාය අධිකාරී කණ්ඩායම විසින් ඕශන් ලංකා කණ්ඩායමත් විදුලිබලය කණ්ඩායම විසින් යුධ හමුදා කණ්ඩායමත් පරාජය කරමින් මෙසේ 2025 ජනවාරි මස 4 වන දින අවසන් මහ තරඟයට මුහුණ දෙන ලදි...එයි වට 3 ට 0 ක් ලෙස වරාය අධිකාරී කණ්ඩායම පහසු ජයක වාර්තා කලේය
ජාතික ක්රීඩාවේ අතීත,වර්තමාන,අනාගත තොරතුරු සොයා යන්නෙක්