රටවල් 12 ක් පිරිමි කණ්ඩායම් සහ රටවල් 12 ක් කාන්තා කණ්ඩායම් වෛන් සමන්විත් පොදු රාජ්‍ය ම්ණ්ල වෙරල වොලිබෝල් තරග මාලාව අප්‍රියල 6 සිට 12 දක්වා ඕස්ට්‍රේලියා ගෝල්ඩ් කෝස්ට් වෙරලේදී. මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමෛන් අසංක.ප්‍රදීප් හා මලින්ත යාපා සහභාගී වේ. ශ්‍රී ලංකාව සිංගප්පූරුව ට්‍රිනිඩෑඩ් වෙනෙතුවා ඕස්ට්‍රේලියාව කැනඩාව සයිප්‍රසය එංගලන්තය ෆීජි ග්‍රෙනාඩා මොසැම්බික් නවසීලන්තය රුවන්ඩාව සා.කිට්ස් ඇන්ඩ් නෙවිස් ස්කොට්ලන්තය සිඑර ලෙඔනෙ
ජාතික ක්‍රීඩාවේ අතීත,වර්තමාන,අනාගත තොරතුරු සොයා යන්නෙක්