පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6 ක්.සහභාගී විය. පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදාව කණ්ඩායම ශ්‍රී ලංකා පොලීස් කණ්ඩායම ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩයම ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම බෙස්ට් පැසිෆික් කණ්ඩායම ජාතික තරුණ සේවා සභා කණ්ඩායම ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම ඕශන් ලංකා කණ්ඩායම මැලිබන් කණ්ඩායම ලෙස වූ අතර එයින් පළමු අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ඕශන් ලංකා කණ්ඩායම සහභාගී විය.එයින් වට 3- 1 ක ජයක හිමිකර ගනිමින් විදුලිබල.මණ්ඩල කණ්ඩායමත් දෙවන අවසන් පූර්ව තරඟයේදී වරාය අධිකාරී කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරායජ කරමින් ද අවසන මහ තරඟයට සුදුසුකම්.ලබා ගන්නා ලදි කාන්තා අංශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ඔමේගා ලයින් කණ්ඩායම මාස් කැශුව ලයින් කණ්ඩායම ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම ලෙස විය. අවසන් මහ තරඟ 2024 දෙසැම්බර් මස 11...
ජාතික ක්රීඩාවේ අතීත,වර්තමාන,අනාගත තොරතුරු සොයා යන්නෙක්