Skip to main content

Posts

Asian Men;s Volleyball Challange Cup 2018

Eight Asian countries will take part in the AVC Men’s Volleyball Challenge Cup Tournament which would take place from September 15 to 22 at the Sugathadasa Indoor Stadium in Colombo.  This inaugural event would be conducted by the Asian Volleyball Confederation (AVC) and organised by the Sri Lanka Volleyball Federation (SLVB) and sponsored by Dialog.  The teams participating in the tournament are Sri Lanka, Malaysia, Hong Kong and Saudi Arabia (Group ‘A’) and Iraq, UAE, Mongolia and Bangladesh (Group ‘B’).  President Maithripala Sirisena will be the Chief Guest for the opening ceremony of the tournament while Prime Minister Ranil Wickremesinghe will be the Chief Guest for the closing ceremony.  The official launching ceremony for the event took place on Wednesday (15) at the Kingsbury Hotel, Colombo under the patronage of Sports Minister Faiszer Musthapha and Amali Nanayakkara, Group Chief Marketing Officer, Dialog.  Minister Musthapha s...

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙල 2018

රටවල් 12 ක් පිරිමි කණ්ඩායම් සහ රටවල් 12 ක් කාන්තා කණ්ඩායම් වෛන් සමන්විත් පොදු රාජ්‍ය ම්ණ්ල වෙරල වොලිබෝල් තරග මාලාව අප්‍රියල 6 සිට 12 දක්වා ඕස්ට්‍රේලියා ගෝල්ඩ් කෝස්ට් වෙරලේදී. මේ සදහා  ශ්‍රී ලංකාව නියෝජනය කරමෛන් අසංක.ප්‍රදීප් හා මලින්ත යාපා සහභාගී වේ. ශ්‍රී ලංකාව  සිංගප්පූරුව ට්‍රිනිඩෑඩ් වෙනෙතුවා ඕස්ට්‍රේලියාව කැනඩාව  සයිප්‍රසය එංගලන්තය ෆීජි ග්‍රෙනාඩා මොසැම්බික් නවසීලන්තය රුවන්ඩාව සා.කිට්ස් ඇන්ඩ් නෙවිස් ස්කොට්ලන්තය සිඑර ලෙඔනෙ

Evrine Nagapeth No more with Italy Modena Volley

Report Ad Earvin Ngapeth   has just told Paris’ L’Equipe newspaper  that he will be leaving Italy’s  Modena  for Russia’s  Zenit Kazan  next season. Here is his official statement: “I made the decision to leave and go to Kazan. This was for two simple reasons: the first is that I feel I have finished my cycle in  Modena . I’ve been there for four and a half years and, apart from the Champions League, I’ve won everything. I feel like I’ve entered a kind of routine at the end of a cycle. I miss something. I feel the need to see something else and put myself at stake to rediscover different stimuli. Second:  Radostin Stoytchev  is a good coach, but he is not my type of coach. You know, we’ve discussed it several times. We had occasional disagreements. I like having my freedom to play. He wants everything to be square and square. I’m not that kind of player. His contract will last two more years and I can not continue like this in a game syst...

Wilfredo Leon no renewe with Zenit Kasa

After the announcement came that  Earvin Ngapeth  was transferring from his current club of Azimut Modena to  Zenit Kazan , suspicions were raised about  Wilfredo Leon ‘s future with the club. Fellow VolleyMob writer Renan Correia  correctly called Leon’s decision not to renew his contract  in his article about the Ngapeth move yesterday, as there was simply no room for him on the Kazan roster. Leon’s choice of destination will greatly impact the layout of club volleyball for the next several years. He is considered the best male volleyball player in the world, and any club that has him on their roster will instantly become a contender for any type of international competition. The club that he is being  linked to most closely at the moment is Sir Safety Conad Perugia , who has been winning everything in the Italian SuperLega this season and will likely face off against  Zenit Kazan  in the Champions League finals this spring. A Leon...

ජනසතු සේවා වොලිබෝල් ජය ලංකා විදුලි බල.මන්ඩලයට

2018 ජනසතු සේවා වොලිබෝල් ජය මෙවරත් ලබා ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල.මඩල ක ඩායම සමත් විය. ඊයේ දවස පුරා  පොලොන්නරුවේ පැවති මෙම තරගාවලියේ බී සහ සී ඛාණ්ඩ දෙකම  ජයගැනීමර ප්‍රවල විදුලිබල මන්ඩල කණ්ඩාම  සමත් විය.

තවත් රටවල් ගානකට යටත් වෙමින් සමරන නිදහස

අභිමානයෙන් සමරන ලැජ්ජ නැති නිදහස

තුන් මසකට පෙර මිය ගිය වෙරළ වොලිබෝල් විරුවා

ඒ 2003 වර්ෂයේ බක්‌ මාසයයි. ශ්‍රී ලංකා වොලිබෝල් ක්‌ෂේත්‍රයේ අලුත්ම සාමාජිකයා වූ වෙරළ වොලිබෝල් තරග මාලාවක්‌ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර සංචාරය යෙදී තිබුණේ 2003 අප්‍රේල් මාසයේ තායිලන්තයේ - පතලොන් සහ zසොන්ක්‌ලාZ නගරවල පැවැත්වෙන හතර වැනි - ලෝමාසමිලා zආසියා පැසිµsක්‌ කලාපීය බීච් වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගිවීමටය. ගුවන් ප්‍රවේශපත්, ආහාර පාන, ක්‍රීඩා ඇඳුම් සොයාගැනීම වැනි බාධක රාශියක්‌ මධ්‍යයේ ආරම්භ වූ බීච් වොලිබෝලයේ කුළුදුල් ජාත්‍යන්තර සංචාරයේ කළමනාකරු වීමේ භාග්‍ය මෙන්ම වගකීම ද මා වෙත හිමිව තිබෙන ලදි. ඒ සියලු භාරදූර වගකීම් මෙන්ම අභියෝග ද හමුවේ ඒවාට මුහුණදීමේදී නොසැලෙන ඉන්ද්‍රකීලයක්‌ සේ මා පසුපස සිටි දැවැන්තම හස්‌තය වූයේ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‌ෂේත්‍රයේ ප්‍රථම ජාතික පුහුණුකරු ධුරය හිමිකර ගැනීමේ භාග්‍යලත් ප්‍රසන්න උදය කුමාර මහතාය.    කොළඹින් බැහැර ගලේවෙල දේවහුව ප්‍රදේශයේ උපත ලද ප්‍රසන්න උදයකුමාර කුඩාකල සිට ක්‍රීඩාවට දැක්‌වූ කුසලතා හේතුවෙන් තම ස්‌වඋත්සාහයෙන්ම ජාතික තරුණ සේවා සභාව ඔස්‌සේ ජාතික මට්‌ටමට එක්‌වූ ක්‍රීඩකයෙකි. 1992 වර්ෂයේ මාගේ ප්‍රථම ජාත්...