Wednesday, December 4, 2024

Munchee Volleyball අවසන් තරඟ

 




පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය.

පිරිමි අංශයෙන් 

ශ්‍රී ලංකා යුධ හමුදාව කණ්ඩායම

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම

ශ්‍රී ලංකා  නාවික හමුදාව කණ්ඩායම

ශ්‍රී ලංකා පොලීස් කණ්ඩායම

ශ්‍රී ලංකා  වරාය අධිකාරී කණ්ඩයම

ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම

බෙස්ට් පැසිෆික් කණ්ඩායම

ජාතික තරුණ සේවා සභා කණ්ඩායම

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම

ඕශන් ලංකා කණ්ඩායම

මැලිබන් කණ්ඩායම

ලෙස වූ අතර

එයින් පළමු අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ඕශන් ලංකා කණ්ඩායම සහභාගී විය.එයින් වට  3- 1 ක ජයක හිමිකර ගනිමින් විදුලිබල.මණ්ඩල කණ්ඩායමත්

දෙවන අවසන් පූර්ව තරඟයේදී වරාය අධිකාරී කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරායජ කරමින් ද

අවසන මහ තරඟයට සුදුසුකම්.ලබා ගන්නා ලදි



කාන්තා අංශයෙන්

ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම

ඔමේගා ලයින් කණ්ඩායම

මාස් කැශුව ලයින් කණ්ඩායම

ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම

ලෙස විය.

 අවසන් මහ තරඟ 2024 දෙසැම්බර් මස 11 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ

පිරිමි සහ කාන්තා අවසන් මහ තරඟ ද්විත්වයම මෙදින පැවැත්වෙ.

පිරිමි අංශයෙන්

ශ්‍රී ලංක වරාය අධිකාරී කණ්ඩායම සමග ලංකා ව්දුලිබල මණ්ඩල කණ්ඩායමත්

කාන්තා  අංශයෙන් 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාවත්

තරඟ වැදීමට නියමිතය



Link  - https://www.dailymirror.lk/print/sports/CEB-to-face-SLPA-in-Mens-Super-League-VB-final/244-296816




Wednesday, December 5, 2018

වොලිබෝලය වර්ණවත් කල රුවන්වැල්ලෙ රණේ




එතුමාගේ ඡායාරූපයක් සොයා ගත නොහැකි විය )
රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව ජාතික තලයට ඔසවා තැබීම සඳහා තමන්ගේ සියලු ශක්තිය හා කාලය වැය කළ කහවත්තේ ආර්. එම්. ඒ. රත්නායක මැතිතුමා ඉටු කළ මහා මෙහෙවර මෙවැනි සංක්ෂිප්ත සටහනකින් කළ නොහැක.

රුවන්වැල්ලේ මැන්දල හි උපත ලබා, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු, වොලිබෝල් කී‍්‍රඩාවේ කලඑලි බසින්නේ රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තුළිනි. දක්ෂ කී‍්‍රඩකයකු ලෙස ඉස්මතු වූ රත්නායක මහතා 1980 දී කී‍්‍රඩා නිලධාරියකු ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ සේවයට එක් විය.

කහවත්ත, ඔහු පළමු බල ප‍්‍රදේශය විය. පසුව 1987 දී මොණරාගල දිස්ති‍්‍රක් වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කර, 1988 දී රත්නපුර දිස්ති‍්‍රක් පුහුණුකරු ලෙස පත්විය.

ඉන්පසු ඔහු තමන්ගේ මුළු කාලයම වැය කළේ රත්නපුරයේ අංකුර වොලිබෝල් කී‍්‍රඩකයන්ට උපරිම පුහුණුව ලබා දෙමින්, ඔවුන් ජාතික තලයේ දක්‍ෂ කී‍්‍රඩකයන්ගේ තැනට ගෙන ඒමටය.

ඒ මහා ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙස 1993 දී සබරගමුව පළාත් වොලිබෝල් කණ්ඩායම ජාතික කී‍්‍රඩා උළෙලේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය. රත්නායක මහතා දක්ෂ වොලිබෝල් කී‍්‍රඩකයකු, කී‍්‍රඩා පරිපාලකයකු මෙන්ම, අති විශිෂ්ට වොලිබෝල් විනිසුරුවරයකු ද වේ.

1988 කොරියාවේ සියෝල් නුවර පැවති ඔලිම්පික් උළෙලේ වොලිබෝල් විනිසුරුවරයකු ලෙසද කටයුතු කරමින්, අප රටට මහත් ගෞරවයක් අත්කර දුන් ලංකා පුත‍්‍රයෙකි.

වොලිබෝල් කී‍්‍රඩාව රත්නපුරයේ ජය කෙහෙලි නැංවීමට සිහින දුටු රත්නායක මහතා නිරන්තරයෙන් වොලිබෝල් පුහුණු කඳවුරු සංවිධානය කරමින් සබරගමු පළාතේ විසිරී පැතිරී සිටි දක්ෂතා පිරි වොලිබෝල් කී‍්‍රඩකයන්ට ලබාදුන් සහයෝගය අදත් බොහෝ දෙනකු සිහි කරන්නේ ඉතාමත් බැතිබරවය.

අද ස්වකීය වෘත්තීය ජීවිතයෙන් විශ‍්‍රාම ගොස් වෙසෙන රත්නායක මහතාට ඒ මහතා කළ සේවය අගයනුවස් ඒ මහතාගේ සමකාලීනයන් හා වෘත්තීය සගයන්ද සිසු පරපුරද සමඟ එක්ව, රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් නගා සිටුවීමට  කටයුතු කරමින් සිටී.

මෙවැනි ප‍්‍රවීණ වොලිබෝල් කී‍්‍රඩකයකු ඇගයීමට රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයට අවස්ථාව ලැබීමද සතුටට කරුණකි.ම්





Monday, September 3, 2018

Asian Men;s Volleyball Challange Cup 2018



Eight Asian countries will take part in the AVC Men’s Volleyball Challenge Cup Tournament which would take place from September 15 to 22 at the Sugathadasa Indoor Stadium in Colombo. 
This inaugural event would be conducted by the Asian Volleyball Confederation (AVC) and organised by the Sri Lanka Volleyball Federation (SLVB) and sponsored by Dialog. 
The teams participating in the tournament are Sri Lanka, Malaysia, Hong Kong and Saudi Arabia (Group ‘A’) and Iraq, UAE, Mongolia and Bangladesh (Group ‘B’). 
President Maithripala Sirisena will be the Chief Guest for the opening ceremony of the tournament while Prime Minister Ranil Wickremesinghe will be the Chief Guest for the closing ceremony. 
The official launching ceremony for the event took place on Wednesday (15) at the Kingsbury Hotel, Colombo under the patronage of Sports Minister Faiszer Musthapha and Amali Nanayakkara, Group Chief Marketing Officer, Dialog. 
Minister Musthapha said that volleyball has developed well in Sri Lanka and that Sri Lanka could gain a lot of skill by competing in international tournaments of this nature. 
Sri Lanka are currently placed 14th in the Asian Rankings and the Minister hoped that Sri Lanka would advance into the eighth position. 
There are 63 Sports Associations currently registered with the Sports Ministry and the Minister said he has no hesitation in naming volleyball as the most committed sport in the this year


Daily news paper

Saturday, March 31, 2018

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙල 2018



රටවල් 12 ක් පිරිමි කණ්ඩායම් සහ රටවල් 12 ක් කාන්තා කණ්ඩායම් වෛන් සමන්විත් පොදු රාජ්‍ය ම්ණ්ල වෙරල වොලිබෝල් තරග මාලාව අප්‍රියල 6 සිට 12 දක්වා ඕස්ට්‍රේලියා ගෝල්ඩ් කෝස්ට් වෙරලේදී.
මේ සදහා  ශ්‍රී ලංකාව නියෝජනය කරමෛන් අසංක.ප්‍රදීප් හා මලින්ත යාපා සහභාගී වේ.

ශ්‍රී ලංකාව 
සිංගප්පූරුව
ට්‍රිනිඩෑඩ්
වෙනෙතුවා
ඕස්ට්‍රේලියාව
කැනඩාව 
සයිප්‍රසය
එංගලන්තය
ෆීජි
ග්‍රෙනාඩා
මොසැම්බික්
නවසීලන්තය
රුවන්ඩාව
සා.කිට්ස් ඇන්ඩ් නෙවිස්
ස්කොට්ලන්තය
සිඑර ලෙඔනෙ


Friday, March 30, 2018

Evrine Nagapeth No more with Italy Modena Volley

Report Ad

Earvin Ngapeth has just told Paris’ L’Equipe newspaper that he will be leaving Italy’s Modena for Russia’s Zenit Kazan next season. Here is his official statement:

“I made the decision to leave and go to Kazan. This was for two simple reasons: the first is that I feel I have finished my cycle in Modena. I’ve been there for four and a half years and, apart from the Champions League, I’ve won everything. I feel like I’ve entered a kind of routine at the end of a cycle. I miss something. I feel the need to see something else and put myself at stake to rediscover different stimuli. Second: Radostin Stoytchev is a good coach, but he is not my type of coach. You know, we’ve discussed it several times. We had occasional disagreements. I like having my freedom to play. He wants everything to be square and square. I’m not that kind of player. His contract will last two more years and I can not continue like this in a game system that does not satisfy me. It’s better if I leave. I spoke with Catia (Pedrini, the president of Modena). It’s very difficult because I love her very much, she loves me a lot, I love this club and its supporters, but I can not give up the opportunity to go to Kazan.”

Ngapeth’s decision most definitely means that Wilfredo Leon will be out of Kazan next season. This is a rare occasion, when a coach wins an arm-wrestling match against one of the world’s most prestigious players. To recall the Ngapeth x Stoytchev feud saga, visit the following articles:





Wilfredo Leon no renewe with Zenit Kasa

After the announcement came that Earvin Ngapeth was transferring from his current club of Azimut Modena to Zenit Kazan, suspicions were raised about Wilfredo Leon‘s future with the club. Fellow VolleyMob writer Renan Correia correctly called Leon’s decision not to renew his contract in his article about the Ngapeth move yesterday, as there was simply no room for him on the Kazan roster.

Leon’s choice of destination will greatly impact the layout of club volleyball for the next several years. He is considered the best male volleyball player in the world, and any club that has him on their roster will instantly become a contender for any type of international competition. The club that he is being linked to most closely at the moment is Sir Safety Conad Perugia, who has been winning everything in the Italian SuperLega this season and will likely face off against Zenit Kazan in the Champions League finals this spring. A Leon transfer from Kazan to Perugia could finally spell the end of Russian dominance of male club volleyball.

Parallels can be drawn between Wilfredo Leon‘s impending free agency and the LeBron James “decision” of the 2010 NBA offseason. Both are six foot seven athletes that are the top of their sports whose choice of team can alter that club’s future for the next decade. LeBron James was 26 at the time of his decision, while Leon is still only 24 with many years of high-level play ahead of him. Hopefully, his “decision” will be made in a less controversial way.

Wilfredo had this to say about his move: “I want to officially inform that I have decided not to renew my contract with Zenit Kazan. I would like to thank the Club and the Coach for creating the perfect conditions for my sport development. In this wonderful Club, I achieved titles that I was dreaming of – I won the Russian Championship, the Russian Cup, the Russian Super Cup, CEV Champions League, as well as the Club World Championship. This season we are facing two more challenges – the playoffs of the Russian Championships and the final of CEV Champions League. As a professional, I guarantee that I will give all my skills and heart to win in these competitions. The day of the CEV Champions League final match is my daughter’s first birthday, so winning would be the best gift. I part my ways with Zenit in friendship. We do not rule out further cooperation in the future. Best regards to Zenit fans – thank you for your support for all these years. Keep your fingers crossed for me in the future.”


Taken from volleybal.news.




Thursday, March 29, 2018

ජනසතු සේවා වොලිබෝල් ජය ලංකා විදුලි බල.මන්ඩලයට

2018 ජනසතු සේවා වොලිබෝල් ජය මෙවරත් ලබා ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල.මඩල ක ඩායම සමත් විය.
ඊයේ දවස පුරා
 පොලොන්නරුවේ පැවති මෙම තරගාවලියේ බී සහ සී ඛාණ්ඩ දෙකම 
ජයගැනීමර ප්‍රවල විදුලිබල මන්ඩල කණ්ඩාම  සමත් විය.




Munchee Volleyball අවසන් තරඟ

  පසුගිය නොවැම්බර් 19 වනදා ආරම්භ කළ මන්චි වොලිබෝල් ජාතික ශුරතා තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 11 ක් සහ කාන්තා කණ්ඩායම් 6  ක්.සහභාගී විය. පිරි...